Pages

සුපිරි 8K වීඩියෝ කැමරාව ..!!

ඔයාල සමහරවිට දැනටමත් මේ කැමරා එක ගැන දන්නව ඇති. මිලෙන් $50,000 වගේ මුදලක් වෙන මේ කැමරාව සුපිරි Youtuber කෙනෙක් වෙන MKBHD ත් එයාගෙ Video රෙකෝඩ් කරන්න භාවිතා කරනවා. Red Weapon තමයි කැම් එකේ නම.
මේ තියෙන්නෙ භාන්ඩෙ. ටිකක් Military පෙනුමක් තමයි මේකට තියෙන්නෙ. Weapon කියන නම දාල තියෙන්නෙ ඒ හින්ද වෙන්න ඇති 😉
මේකට තියෙන්නෙ හීලියම් මෙගා පික්සල් 35.4 ක CMOS සෙන්සර් එකක්. මේකෙ බොඩි එක නිම වෙලා තියෙන්නෙ Carbon fiber සහ Alluminium වලින්. ඒ වගේම මේක කෘතිම බුද්ධියකින් සිතා මතාත් තීරන ගන්නවා. ❤️
ඔයාලත් මේ ගැන වැඩි විස්තර දන්නවා ඇති. දාන්න පහලින් කමෙන්ට් එකක්.

No comments:

Post a Comment