Pages

What is the best way to learn a programming language

10. Figure Out Why You Want to Learn to Code

9. Choose the Right Language

8. Start Small (and Be Patient)

7. Try a Kids App

6. Use Free Online Training Sites

5. Take a Coding Course

4. Grab Some Free Programming Books

3. Play Coding Games

2. Get a Mentor (or Teach Someone Else)

1. Hack Someone Else's Code

සුපිරි 8K වීඩියෝ කැමරාව ..!!

ඔයාල සමහරවිට දැනටමත් මේ කැමරා එක ගැන දන්නව ඇති. මිලෙන් $50,000 වගේ මුදලක් වෙන මේ කැමරාව සුපිරි Youtuber කෙනෙක් වෙන MKBHD ත් එයාගෙ Video රෙකෝඩ් කරන්න භාවිතා කරනවා. Red Weapon තමයි කැම් එකේ නම.
මේ තියෙන්නෙ භාන්ඩෙ. ටිකක් Military පෙනුමක් තමයි මේකට තියෙන්නෙ. Weapon කියන නම දාල තියෙන්නෙ ඒ හින්ද වෙන්න ඇති 😉
මේකට තියෙන්නෙ හීලියම් මෙගා පික්සල් 35.4 ක CMOS සෙන්සර් එකක්. මේකෙ බොඩි එක නිම වෙලා තියෙන්නෙ Carbon fiber සහ Alluminium වලින්. ඒ වගේම මේක කෘතිම බුද්ධියකින් සිතා මතාත් තීරන ගන්නවා. ❤️
ඔයාලත් මේ ගැන වැඩි විස්තර දන්නවා ඇති. දාන්න පහලින් කමෙන්ට් එකක්.

Prison Break Sinhala Subtitles Free Download


Click Here >>>>

ලොව මිල අධිකම ඩොමේන් නාමය. ඇ.ඩො. මිලියන 16 !

The Guinness Book of records වලට අනුව, එදා මෙදා තුර ලොකුම මුදලකට අලෙවි වූ ඩොමේන් නාමය ලෙස Insure.com හැඳින්විය හැකියි. එය විකිණී ඇත්තේ ඇමරිකානු ඩොලර මිලියන 16කට, එනම් ශ්‍රී ලංකා රැපියල් බිලියන 2.44 කට.


අායුබෝවන්

කිවුව වගේම වෙලාවට ආව. 😜
ඉතින් මේ පේජ් එකට තමයි ඔයාලට දකින්න ලැබෙන්නෙ. ඔයාලට ඕනෙ නම් අර Browse කියල තියන Button එකෙන් ලංකාවෙ හොඳම ආදායමක් ලබන අයවත් බලාගන්න පුළුවන් . මුලින්ම කියන්න ඕනෙ දේ තමයි, හැමදේම කියවන්න. උඩින් පල්ලෙන් ගියාට මේක හරියටම තේරැම් ගන්න
බෑ.  😀

ඒ නිසා මුලින්ම කළ යුතුම දේ HOW IT WORKS කියවන එක. (අනිවාර්යයි)

දැන් Get Started බොත්තම උඩ ක්ලික් කරන්න.





දැන් ඔයාලට මේ වගේ Sign Up පේජ් එක බලාගන්න පුළුවන්. මේකෙදි ඔයාගෙ First Name, Last name, Email address ඇතුල් කරන්න. 

ඒක Submit කලාම මේ වගේ Window එකක් බලාගන්න පුළුවන්.
Country එකත් Password එකත් ඇතුල් කරන්න.


ඊට පස්සෙ අහනව ඔයාට කාව හරි Hire කරල වැඩ ගන්නද ඕනෙ, නැත්නම් Freelancer කෙනෙක් විදියටද වැඩ කරන්න ඕනෙ කියල. ඒකට Work As A Freelancer ඔප්ෂන් එක දෙන්න.
ඊට පස්සෙ User Name එක දීල, Secure keyword එක ටයිප් කරන්න.
ඊට පස්සෙ Terms ටිකත් Tick කරන්න. 
Next බොත්තම ඔබන්න.

වැඩේ හරි 😀
දැන් ඔයාගෙ Email එකට යන්න.
Upwork එකෙන් ඇවිල්ල තියන Email එකේ Confirmation Link එක ක්ලික් කරල Email එක Confirm කරගන්න. 



දැන් තමයි වැඩේ පටන් ගන්නේ. 
Profile එක 100% Create කරන හැටි එකින් එක කියල දෙන්නම්. Email එකයි Password එකයි අමතක කර ගන්න එපා. 😝
ඊළඟ Blog post එකේදි හම්බු වෙමු.
ජය වේවා.!


ඔයාගෙ ලැප් එක i3,i5,i7 කියුවට Slow නේද. Optical drive එක ගලවල ස්පීඩ් කරගමුද ?

ආයුබෝවන් හැමෝටම

ලැප් එක i7 උනත් හිටපු ගමන් Slow වෙන්න පුළුවන්. ඒකට හේතුව Processor එකවත් RAM එකවත් VGA එකවත් නෙමේ. ඔයාගේ Hard Disk එක.

Earn money easily from internet සිංහලෙන්

අන්තර්ජාල මුදල් (e-money) හොයන්න තියන ලේසිම විදිහක් නේද? ලේසිම විදි තියෙන්නෙ එකයි. එ් ගැන දන්න සිංහලෙන් කියල දෙන්නයි මේ හදන්නෙ.