Pages

Earn money easily from internet සිංහලෙන්

අන්තර්ජාල මුදල් (e-money) හොයන්න තියන ලේසිම විදිහක් නේද? ලේසිම විදි තියෙන්නෙ එකයි. එ් ගැන දන්න සිංහලෙන් කියල දෙන්නයි මේ හදන්නෙ.
👦👧 ගැහැනු පිරිමි කියලා නෑ, බාල මහලු කියල නෑ , ඔයාට මේ වැඩේ දැන්ම පටන්ගන්න පුළුවන්. දැන් ඔයා හිතනව ඇති "මට මොනාද කරන්න පුළුවන් 🤔" කියල.

Copy & Paste පුළුවන්ද?
ජය වේවා. දෙයියනේ කියල මාසෙට රැපියල් 20000ට වැඩියෙන් හොයාගන්න පුළුවන්. 

දැන් ඔයා හිතනව ඇති "ටෝක් දුන්නට මූ හොයනවද දන්නෑ 🤔" 
ඔවු. මං හොයනව. කැම්පස් එකේ වැඩත් එක්ක පොඩ්ඩක් හිර වුනාට වැඩේ යනව. Upwork ඔවු. එ්ක තමා එ්ක. මං දැං වැඩේ පටං අරං අවුරැදු 2ක් වෙනව 😜. Yasitha Kasthuri මේ ඉන්නෙ මං. දැන්වත් ශුවර්ද 😃.
තද. 

වැඩේ පටන් ගමු එහෙනම්. පියවරෙන් පියවර පැහැදිලිව කියල දෙන්නම්. රැඳී ඉන්න දිගටම. Subscribe කරන්න. ටච් එකේ ඉන්න. 2017.04.27 වෙනිදට පලවෙනි පෝස්ට් එක දාන්නම්. ජය!


2 comments: